Wednesday, September 19, 2012

කඩප්පුලියා හෙවත් පිටතින් පැමිණි තැනැත්තා....

මම කඩප්පුලියා....හඳුනා ගැනීම සතුටක් ඔයාලව, මාස ගානක් තිස්සේ ගොඩාක් බ්ලොග් ලිපි කියවලා මටත් හිතුනා එකක් ලියන්න.
මහා ලොකු දේවල් නම් නෙමේ දෙය්යෝ...ඔය පොඩි පොඩි කතා ටිකක්..පොඩි පොඩි සිදුවීම් ටිකක්..සූටි සූටි සිතුවිලි ටිකක්..ඔව්වා තමයි ඉතිං. කියවලාම බලන්නකෝ හොඳයිද කියලා. හොඳ කතාවක් එක්ක ආයිත් එනකන්......


-කඩප්පුලියා-